අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

කනස්සල්ල ජයගැනීම

ඔබ අපගේ දිනපතා භෝජනය තුලින් මෙම ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස වැඩකරන්නට යොදා ගත හැකි ආකාරය ගැන වැඩිපුර සොයා දැනගන්න.

බයෙන් නිදහස

ආරාධනාවක් නැතුව භය මගේ සිතට හොරෙන් රිංගයි. එය අසරණකමේ සහ බලාපොරාත්තුවක් නැතිකමේ පින්තූරයක් පාට කරයි. එය මගේ සමාදානය සහ සිත එක් දෙයකට හොමුකිරීම සොරකම් කරයි. මා භය වන්නේ මොනවා ගැනද? මම පවුලේ ආරක්ෂාව ගැන හෝ ආදරණියයන්ගේ සුවය ගැන සැලකිලිමත් වෙන්නෙමි. රැකියාවක් අහිමිවීම හෝ කැඩුණු සම්බන්ධතාවයක් ගැන භීතියකින් සිටිමි. භය මාගේ අවධානය අභ්‍යන්තරයට හරවන අතර සමහරවිට විශ්වාස කරන්නට අපහසු බව සිතට…

ඔබ යාච්ඤා කළ නිසා

ඔබගේ කනස්සලුවීම් සමග කළේ මොනවාද? ඔබ ඒවා ඇතුලට හැරෙව්වාද නැතහොත් ඉහළට හැරෙව්වාද?

ක්‍රෑර වූ අෂූර්හි සෙනකරිබ් රජු යෙරැසලම විනාශ කිරීමට සූදානම් වෙද්දී, ඔහු විජයග්‍රහණය කර තිබුණු අනෙක් ජාතීන්ට වඩා යුදාව වෙනසක් නොවනු ඇති බව කියමින් හෙසකියා රජුට පණිවිඩයක් යැවුවේය. හෙසකියා මෙම පණිවිඩය යෙරැසලමෙහි දේවගෘහයට ගෙන ගොස්  “ස්වාමීන්වහන්සේ ඉදිරියේ දිග හැරියේය” (යෙසායා 37:14) . ඉන්පසුව ඔහු සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා…